හදිසි අලුත්වැඩියා කිරීමක් හේතුවෙන් අද (18දා) වත්තල හා කැලණිය යන ප්රදේශවල ජලසැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්රවහන මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව අද පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.