වත්තල - කොළඹ රථ වාහන තදබදයක්
- 18 04 2016
- 09:30
- {{hitsCtrl.values.hits}} views
- . .
වත්තල, මාබෝල ප්රදේශයේදී කන්ටේනර් රථයක් මාර්ගයෙක් ඉවතට පැන විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරක් හේතුවෙන් වත්තල - කොළඹ මාර්ගයේ සුළු වාහන තදබදයක් පවතින බව පොලීසිය කියයි. ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය රියදුරන්ට උපදෙස් ලබාදෙයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
