ඉන්දියාව හා ශ්රී ලංකාව අතර පවතින වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් ඉන්දීය සැකකරුවන් අට දෙනාගෙන් පළමු සැකකරු මිරිහාන රැඳවුම් මධ්යස්ථානයේන් පැනගොස තිබෙන බව බන්ධනාගාර නිලධාරීන් කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැන්වීය. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් හා ඔහුට විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පැනවීය.