වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පරික්ෂණය කිරීම සඳහා එය බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැවැරීමට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා තීරණය කර ඇති බව පොලස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. වකුගඩු ජාවාරම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබිණ.