කොළඹ ප්‍රධාන පෞද්ගලික රෝහල්වල සිදු කර ඇති වකුගඩු ජාවාරමට වතුකරයේ බෙහෝ පිරිසක් ද සම්බන්ධ කරගෙන ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්රිෂ්නන් මහතා පැවසීය.
වකුගඩුවක් මිල කළ නොහැකි දෙයක් බවත්, වංචනිකයින්ට නොරැවටෙන ලෙසත් අමාත්‍යවරයා වතුකම්කරුවන්ගෙන් මෙහිදී ඉල්ලීය.