ලෝටස් පාරේ යන්න එපා
- 26 04 2017
- 11:06
- {{hitsCtrl.values.hits}} views
- . .
විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ලෝටස් පාර, සෙරමික් හංදිය හා එන්.එස්.ඒ. වටරවුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය කියයි. ඒ හේතුවෙන් මහජනතාවට හා රියදුරන්ට හැකිතක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
