www.ada.lk
2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා
බදුල්ල - මයියංගණය මාර්ගයේ 9 කණුව අසළදී බස් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 10ක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි. අනතුරින් බස් රථයේ රියදුරුද තුවාල ලබා තිබේ. තුවාල ලැබු පුද්ගලයන් මිගහකිවුල රෝහලට ඇතුළත් කර තිබේ.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
රවී කරුණානායක අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd