'ලේකම් කෙනෙක් යනකොට ලේකම් කෙනෙක් ගේන එක කජ්ජක් නෙමෙයි' යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා රාජගිරියේදී පැවැසීය.
ජනපතිවරණය සඳහා නාම යෝජනා බාරදීමෙන් පසුව රාජගිරියට එක්ව සිටි සිය ආධාරකරුවන් අමතමින් ජනපතිවරයා මෙම අදහස් ප්රකාශ කළේය.
"අඩුතක්සේරු කරන්න එපා. ලේකම් කෙනෙක් යනකොට ලේකම් කෙනෙක් ගේන එක එතරම් කජ්ජක් නෙමෙයි. ඒ ඒ යන යන විදියට තමයි. අපේ පැත්ත තාමත් ඇරිලා.දැන් එන්න පටන් අරන් ආපහු" යැයි හෙතෙම පැවැසීය.