ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ හිටපු අධ්යක්ෂ රංජනී මල්ලිකා බිංදුසාර හා වෛද්‍ය නිලධාරී හපුගල ආරච්චිගේ චම්පිකා ප්‍රබෝදනීට යන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරූ බව අල්ලස් හෝ දුෂණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පැවසීය. මීට වසර තුනකට පමණ ඉහතදී රුධිර පාරවිලන උපකරණ මිලදීගැනීමකදී සිදු වුවා යැයි කියන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරැ අනාවරණය වීමත් සමග මෙලෙස නඩුපැවරීම සිදුකර තිබේ.