නැවතත් ජනතාවට ලේ දන්දෙන්නයි ඉල්ලිම් කරන බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහන් කරයි. එම මධ්‍යස්ථානය මීට පෙරද ලේ දන්දෙන්නැයි ඉල්ලා සිටියෙය. එහිදී ජනතාවගේ යපහත් ප්‍රතිචාරයක් ලැබී ඇත.
කෙසේ වෙතත් මාර්තු හා අප්‍රේල් මාසයන්හිදී ඇතිවිහ යැකි ලේ හිඟයන් වළක්වා ගැනීම වෙනුවෙන් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය මෙම ඉල්ලීම සිදුකර යි.
මැතිවරණ සමය හේතුවෙන් ලේ දන්දීමේ අඩුවක් පැනනැගී ඇතැයි වාර්තා වෙයි.
O නෙගටිව්, A/B පොසිටිව්/නෙගටිව් ලේ වර්ග හිමි අය වැඩි වශයෙන් ලේ දන්දෙන ලෙසද එම මධ්‍යස්ථානය වැඩිදුරටත ඉල්ලා සිටියි.