අභාවප්රාප්ත වූ සිංගප්පූරු හිටපු අග්රාමාත්ය ලී ක්වාන් යූ මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලට ශෝකය ප්රකාශ කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනයක් නිකුත් කරමින් පවයි.
ලී ක්වාන් යූ මහතා දූරදර්ශී නායකයෙක් බවත් ඔහුගේ උරුමය ආසියාවේ දිගින් දිගටම පවතිනු ඇති බවත් හිටපු ජනපති නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.