තැපැල් දෙපාර්තමේන්තුව තුළ ලිපි හුවමාරුව පසුගාමී තත්වයකින් තොරව කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුව සේවකින් හිගයක් පවතින බව සත්‍යත් බවත් එම පුරප්පාඩු ඉක්මණින් පිරවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අද(12) පාර්ලිමේන්තුවේදී පැවසුයේ පාර්ලිමේන්තු මන්තී බන්ධුල ගුණවර්ධන මහතා යොමුකළ පැනයකට පිළිතුරු ලෙසය