වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්ර්රීවරයෙකු වනාතවිල්ලූව කරතිව් මුස්ලිම් විද්‍යාලයේ සිසුන් 6 දෙනෙකුට ලිංගික අපයෝජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.