www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්‍රහස්පතින්දා
ලාභය උදෙසා පමණක් භාණ්ඩ ආනයනය කර ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ විකිණීම තහනම් කරන නීති සම්පාදනය කරන බවත් අපනයන වෙළෙඳපොළට ඉලක්ක කර ආරම්භ කරන කර්මාන්ත සඳහා නව යන්ත්‍ර මිලදී ගැනීම සඳහා රුපියල් කෝටියක් වියදම් කරන පිරිස් සඳහා බදු සහන දෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
වසරකට තේ බෑග් කෝටි 60ක් නිෂ්පාදනය කළ හැකි ෆ්ලෙසිප්රින්ට් කර්මාන්ත ශාලාවේ නව කර්මාන්ත ශාලාව අද (24දා) කඩවතදී විවෘත කරමින් ඔහු මේ බව පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අපනයන ආදායම සහ සංචාරක ව්‍යාපාරය තුළින් ලැබෙන ආදායම විදේශ ණය ගෙවීම සඳහා යොදාගැනීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කර ඇති බවයි.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd