2015 වසරේදී කර්මාන්ත ගම්මාන 60 ක් ඇති කිරීමට කටයුතු කරන බව සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.
2014 වසරේදී මෙලෙස කර්මාන්ත ගම්මාන 12 ක් ශක්තිමත් කිරීමට පියවර ගත් බවද ඔහු කීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට සහභාගීවෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.