ලග්ගල පොලීසියේ ආයුධ ගබඩාවෙන් ටී. 56 ගිනි අවියක් හා පිස්තෝල පහක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගෙන් රඳවාගෙන ප්රශ්න කරයි.
අවිතොගය විහාරස්ථානයකින් යොයාගත් අතර ඒ පිළිබඳව තොරතුරු ලබාදුන් ව්යාපාරිකයෙකුගෙන්ද පොලිසිය ප්රකාශ සටහන් කරගෙන තිබේ.
එසේම පොලීසියේ සේවය කරන පුද්දගලයින්ගෙන්ද ප්රකාශ සටහන් කරමින් සිටියි.