ලග්ගල පොලීසියෙන් ආයුධ හොරකම් කරයි
- 14 04 2016
- 07:43
- {{hitsCtrl.values.hits}} views
- එස් කරුණාරත්න
ලග්ගග පොලීසියේ අවි ගබඩාවෙන් ටී. 56 අවියක් හා පිස්තෝල පහක් සොරකම් කර ඇතැයි පොලිසිය කියයි. අද (14දා) අලුයම මෙම සොරකම සිදුවෙන්නට ඇතැයි සැකකරයි.
එහි සේවයට යොදවා සිටි පොලිස් නිලධාරියාට නින්ද යන්නට ඇතැයිද එම අවස්ථාවේදි මෙම සොරකම සිදුවෙන්නට ඇතැයිද පොලීසිය විශ්වාස කරයි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති වික්රමසිංහ මහතාගේ නියමයෙන් පරීක්ෂණයක් පැවැත්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
