ලග්ගල තුනකගේ වැඩ තහනම්
- 15 04 2016
- 07:22
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
ලග්ගල පොලිසියේ ආයුධ තොගය අතුරුදන්වීම සම්බන්ධයෙන් එම පොලිසියේ රාත්රී රාජකාරි කරමින් සිටි තිදෙනකුගේ වැඩ තහනම් කර තිබේ.
පොලිස් සැරයන්වරයකුගේ, පොලිස් කොස්තාපල්වරයකුගේ හා පොලිස් ආරක්ෂක සහායකයකු මෙලෙස වැඩ තහනම් කර තිබේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
