ලග්ගල ගැන හොයන්න රහස් පොලීසිය
- 14 04 2016
- 15:29
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
ලග්ගල පොලිස් ස්ථානයෙන් ටී.56 ගිනි අවියක් හා පිස්තෝල පහක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා රහස් පොලීසිය කැඳවා තිබෙන බව පොලිස් මූලස්ථානය කියය. වැඩබලන පොලිස්පති විසින් මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
