ලකේගල කඳුවැටියෙන් වැටී තරුණයෙකු මියයයි
- 26 09 2014
- 16:48
- {{hitsCtrl.values.hits}} views
- . .
මහනුවර දිස්ත්රික් මායිමේ පිහිටි ලකේගල කඳුවැටිය තරණය කරන්නට ගිය පිරිසකගෙන් කෙනකු මීටර 1310 පමණ උසකින් වැටී මියගිය බව පොලිසිය කියයි. මේ පිරිස කොට්ටාවේ සිට මීමුරේ බලන්නට පිරිසක් බව අනාවරණය වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
