PICTURES රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා පරිභෝජනයට නුසුදුසු බාසුමතී සහල් කිලෝ 21,000 ක් වත්තල ප්‍රදේශයේ ගබඩාවක තිබී පාරිභෝගික අධිකාරිය විසින් සොයාගෙන තිබේ. කල් ඉකුත් වී, සතුන්ගෙන් හානි සිදු වී තිබූ මෙම සහල් තොගය ව්‍යාජ දින යොදමින් නැවත විකිණීමට සකස් කර තිබූ බවද එම අධිකාරිය පවසයි.
ඡායාරූප ඉසුරු පෙරේරා