ලක්ෂ 234කට පමණ ආසන්න වටිනාකමකින් යුත් යාබා නැමැති මත් පෙති 7800 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.
කිරිබත්ගොඩදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. කිරිබත්ගොඩදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරුවන් අවුරුදු 25 හා 24 යන වයස්හි පසුවන වේල්ලවීදිය ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති.