ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි
- 26 04 2017
- 17:57
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා අද(26දා) එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති අතර එලෙස ලිපිය ලැබීඇති බව සියඹලාපිටිය අමාත්‍යවරයා තහවුරු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
