අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද (11දා) පැවැත්වෙන ජනපතිගේ මංගල ප්රචාරක රැළිය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර සහ පොළොන්නරුව ඩිපෝවල බස් රථ 115 ක් පමණ යොදවා තිබෙන බව කැෆේ සංවිධානය කියයි.
මේ හේතුවෙන් අද දිනයේදී අධ්‍යන පොදු සහතික පත්‍ර විභාගය සඳහා පෙනී සිටීමට සිටි සිසුන්ට ප්‍රවාහන බාධා ඇතිවූ බවද ඔවුහු කියති.
අනුරාධපුර ඩිපෝවේ බස් 125 න් 85ක්ද , පොලොන්නරුව ඩිපෝවේ බස් 60න් 30ක්ද රැළිය සඳහා යොදවා ඇති බව කැෆේ සංවිධායනය වැඩිදුරටත් කියයි.