සනීපාරක්ෂක කසළ රඳවන ඉදිකිරීම සදහා කොරියානු සහයෝගිතා අරමුදල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනබව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි
ඒ අනුව ප්‍රථම සනීපාරක්ෂක කසළ රඳවනය දොම්පේ ප්‍රදේශයේ ඉදිකර අවසන් බවත්. අනුරාධපුර, කීරික්කුලම, හික්කඩුව, පානදුර , උඩුනුවර යන ප්‍රදේශවල සනීපාරක්ෂක කසළ රඳවන ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් . මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 41,886ක මුදලක් වැයවන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විජයානන්ද ප්‍රතාපසිංහ මහතා අද ට පැවසීය.