ශ්‍රී ලංකාව තුළ ද්‍රව ස්වාභාවික වායූ ආනයන පර්යන්තයක් ඉදිකිරීමට ජපානය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව ගිවිසුම් ගතව තිබේ. ජපානය හා ඉන්දියාවේ සමාගම් එක්ව ඉදිකිරීමට නයමිත මෙම ආයෝජනනයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 250කි.
ඉන්දියාවේ ප්‍රමුඛතව ස්වාභාවික වායූ ආනයන සමාගම පෙට්‍රොනෙට් සමාගම මේ සඳහා එක්ව තිබෙන අතර ජපානය ඉදිරියේදී ඒ සඳහා ආයෝජකයෙකු හඳුනා ගැනීමට නියමිතය.