www.ada.lk
2026 අගෝස්තු මස 31 වන සඳුදා
ශ්‍රී ලංකාව ජලය විශාල ලෙස නාස්ති කරන රටක් බවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රිදර්ශන යාපා මහතා සඳහන් කළේය.
රට විශාල වශයෙන් නවීකරණය වී තිබෙන බවත් මේ නිසා විශාල ලෙස රටට ජලය අවශ්‍ය බවද පවසා සිටියේය.
මේනිසාම සියලු දෙනාම ජලය කළමනාකරණය කරමින් භාවිත කළ යුතු බව අද (30දා) පැවැති උත්සවයකදී සඳහන් කළේය. නියඟයෙන් විපතට පත් ජනතාවට ජලය බෙදාදීම සඳහා ජල බවුසර් 50 ක දිස්ත්‍රික්ක නියෝජිතයන්ට ලබාදීම සඳහා මෙම උත්සවය පැවැත්විණ.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
කැංගරු දේශය හා ලංකාව යා කරමින් අඩුමිල ගුවන් සේවයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd