හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රොහිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකය මගින් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවා ඇතැයි වාර්තා වෙයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු කැඳවා ඇති බව වාර්තා වෙයි. ඔහු සිය ප්‍රකාශය බ්‍රහස්පතින්දා ලබාදෙනු ඇතැයිද වාර්තා වෙයි.