මධ්‍යම පළාත් රෝහල්වල කනිෂ්ඨ කාර්යමණඩලයේ සේවකයෝ අනිද්දා (18දා) සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමේ සූදානමින් පසුවෙති.
6/2006 චක්‍රලේඛය අනුමත කරගැනීම, ආහාර දීමනාව වැඩි කීරීම, වැඩ කළ පැය ගණනට අතිකාල ගෙවීම, සෞ.කා.සා. නිල නාමය ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුහු සිය වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටිති.