www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
විශාල යන්ත්‍ර බව හඟවමින් රේගුව රවටා මොන්ටෙරෝ ජීප් රියක්, මිනි කූපර් රථයක් හා ටොයෝටා කාර් රථයක් නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ආනයනය කළ බව කියන මාතර තිහගොඩ ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව රුපියල් කෝටි 6.52ක දඩයක් පැනවූ බව රේගු අධ්‍යකෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා කියයි.
වාහන ගෙන්වූ බව කියන පුද්ගලයා දකුණු පළාතේ බස්නායක නිළමේවරයෙකු බවද වාර්තාවෙයි. සැකකරු අදළ කන්ටේනර් රථයන නිදහස් කිරීම සඳහා රුපියල් ලකුෂ තුනකට ආසන්න රේගු මුදල් ගෙවා ඇතැයිද වාර්තාවෙයි.
කන්ටේනරයේ ඇති යන්ත්‍රවලට හානි සිදුවිය හැකි හෙයින් ඒවා හැසිරවීමට අවශය පහසුකම් සැලසීමට අවස්ථාව ලබාදෙන ඉල්ලමින් සමාගම විසින් රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක්ද කර ඇතැයි චූලානන්ද පෙරේරා මහතා පැවැසීය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd