මෙවර මහ මැතිවරණයට තරග නොකරන බවත් දේශපාලනයෙන් සමුගන්නා බවත් එක්සත් ජනතා නිදහස් සංධාන කළුතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සහ අමාත්‍ය රොජිනෝල්ඩ් කුරේ මහතා අද (10දා) පැවැසීය.
වසර 29ක කාලයක් තමා දේශපාලනය කළ බවත් ඔහු සඳහන් කළ අතර මෙවර මහ මැතිවරණය තර කිරීමට තමන්ට මුදල් නැති බවත් පැවැසීය.