රූපවාහිනී, ITN සහ සැලසිනේට නව සභාපතිනියන් 3 ක්
- 14 05 2018
- 18:55
- {{hitsCtrl.values.hits}} views
- . .
ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ සැලසිනේ ආයතනයට නව සභාපතිනියන් තිදෙනෙකු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත්කර ඇත. ජාතික රූපවාහිනියේ නව සභාපතිනිය ලෙස ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මිය පත්කර ඇති අකර ස්වාධීන රූපවාහිනියේ සභාපතිනිය ලෙස ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය පත්කර ඇත. සැලසිනේ සභාපතිනිය ලෙස උමා රාජමන්ත්රී මහත්මිය පත්කර ඇත. ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස සිද්ධික් මොහොමඩ් ෆාරුක් මහතා තවදුරටත් ක්‍රියාකරනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
