රූකාන්ත, චන්ද්‍රලේඛා යුවළට හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හිටපු ජනපති ආරක්ෂක අංශ සාමාජිකයන්ට ජනපති සමාව ලැබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනපති ආරක්ෂක අංශ සාමාජිකයන් 10 දෙනෙක් වැරදි කරුවන් බවට පත්වූ අතර ඔවුහු අද (11දා) බන්ධනාගාරවලින් පිටව ගියහ.