මෑත කාලයේදී ශ්‍රී ලංකාවට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට රුසියාව විසින් ටොන් 32ක ආධාර ලබාදීමට කටයුතු කර තිබේ.
එම ආධාර තොගය ගුවනින් ශ්‍රී ලංකාවට රැගෙන එනු ඇති බව රුසියාවේ සිට ක්‍රියාත්මක ෂිංහුවා පුවත්සේවය සඳහන් කරයි.
රුසියානු ආපදා අමාත්‍යාංශය සඳහන් කරන්නේ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත මෙම ආධාර තොගය රුසියානු රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි.