ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරටේ රැඳී සිටි ඉන්දීය ජාතික පිරිමියෙකු හා රුසියන් ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
ඉන්දීය ජාතිකයා කලවංචිකුඩි ප්රදේශයේ රෙදි වෙළදාමේ යෙදමින් සිටියදීත් රුසියානු කාන්තාව කල් ඉකුත්වූ වීසා බලපත්රයක් සහිතව මාතරදීත් ඊයේ (13දා) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කරයි.