අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ පිපිරීමක් වන බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ රුවන්වැලි විහාරයේ නායක ස්වාමීන් වහන්සේ විසින් ඒ පිළිබඳව සහතික කළ බවද ඔහු කීය.