එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජය වර්ධන මහතා පත්කර තිබේ.
විජයවර්ධන මහතා මෙතෙක් එජාපයේ යොවුන් පෙරමුණේ සභාපති ලෙස කටයුතු කළ අතර අද පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එහි සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පත්තර තිබේ