ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමක් හේතුවෙන් තරුණයෙකු මියයෑමට අදාළ නඩුවේ සාක්ෂි විමසීමේ කටයුතුවලින් ඉවත් වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. අදාල සාක්ෂි විමසීම සඳහා පොලිස්පතිවරයා විසින් වෙනත් නීතිඥවරයෙකු පත් කරනු ඇති බව හෙතෙම පැවසීය.