රුපියල් දහයේ වටිනාකමින් යුත් නෝට්ටු භාවිතයෙන් ඉවත්කොට ඒ වෙනුවට රුපියල් 10 කාසි පමණක් සංසරණයට එක්වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව පරිපාලන දිස්ත්රික්ක 25 නියෝජනය වන අයුරින් නිර්මාණය කළ නව 25ක් සංසරණයට එක්වෙනු ඇති බවත් ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.