රුපියල් මිලියන 5.5. වටිනා රන් කැබලි කෑලි 11 ක් තම අත් බෑග් වල සගවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි ශ්රී ලාංකික පවුලක් කටුනායක ගුවන්තොටුපළේදි රේගු අත්අඩංගුවට පත්විය.
ඒ සඳහා රුපියල් දෙලක්ෂයක දඩ නියම කළ රේගුව එම රන් කැබලි රාජ සන්තක කිරීමටත් කටයුතු කළේය.