වෙළඳපොළ තුළ ඉතා ඉහළ මිළකට අලෙවි වන පොල් සාධාරණ මිලකට ජනතාව වෙත ලබාදීමට ජංගම රථ මගින් දිවයින පුරා පොල් බෙදා හැරීමට රජය කටයුතු කර ඇත.
පොල් වගා කිරීමේ මණ්ඩලය හා රජය එක්ව සිදුකරන මෙම ව්යෘතිය හරහා පෙල්ගෙඩියක් රුපියල් 70කට අලෙවි කිරීමට නියමිතය. එසේම පොල් පැළද මෙම රථ හරහා අලෙවි කිරීමට කටයුතු කරයි.