ඇඟලුම් සේවිකාවන් ප්රවාහනය කරන බස් රථයක් හා ලොරියක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ ඇඟලුම් සේවිකාවන් 6දෙනෙක් වරකාපොල රෝහලට ඇතුළත් කර සිටිති.
වරකාපොල - මීරිගම මාර්ගයේ තලගම ප්ර දේශයේ සිදුවූ මෙම අනතුර හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබේ. අද (13දා) පෙ.ව. 6.15ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
වරකාපොළ රංගන රුවන්