නාවිමන - මාතර මාර්ගයේ මාතර දෙසට ගමන් කළ ති්රරෝද රථයක් අඩි 90 ක පමණ පල්ලමක පිහිටි නිවසක වහලයකට පෙරළිමෙන් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (19දා) පෙරවරු 7.45ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ත්රිරෝද රථයේ ගමන්ගත් තවත් හමුදා සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
ඡායාරූප මාතර සෙව්වන්දි පත්තුවේආරච්චි