රැඳවියන්ට කැඩුම්බිඳුම් වෙදකම
- 16 08 2014
- 17:13
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
බන්ධනාගාරගත ව සිටින රැඳවියන් හට විෂ වෙදකම හා කැඩුම්බිඳුම් වෙදකම පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ
මේ සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා එක් ව කටයුතු කරීමට අමාත්‍යාංශය තීරනය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
