www.ada.lk
2026 සැප්තැම්බර් මස 05 වන සෙනසුරාදා
රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරීන්ට වහාම රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරී වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
2010 වසරේ සිට වෛද්‍ය උපාධිය ලබාගත් 700කට අධික ප්‍රමාණයකට මෙතෙක් රජයේ රැකියා ලබාදී නොමැති බවත්, එහෙත් අදාළ රැකියා ලබාදීම සඳහා පසුගිය වසරේදී කැබිනට් පත්රිකාවක්ද සම්මත කර තිබෙන බවත් රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරී වෛද්‍යවරුන්ගේ සංගමයේ උපලේකම් මලිත් ප්‍රසංග මහතා සඳහන් කළේය.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd