රැකියා විරහිත උපාධිධාරීන්ට වහාම රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අද රැකියා විරහිත උපාධිධාරීන් පාර්ලිමේන්තුව අසලදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබේ.
රාජගිරිය මංසන්දියේ සිට විරෝධතා පා ගමනකින් පාර්ලිමේන්තුව අසලට ගොස් මෙම විරෝධතාවය දැක්වීමට නියමිත අතර, විරෝධතා පා ගමන දහවල් 12.00 ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.