රාවණා බලය විසින් කරුණු 6ක් ඇතුළත් යෝජනාවලියක් ඉදිරි දින කිහිපය තුළදී ජනපතිට ඉදිරිපත් කිරීමට එම සංවිධානය තීරණය කර තිබේ.
රාවණා බලය සංවිධානයේ දෙවැනි ජාතික සමුළුව මේ වන විට කොළඹ බි.එම්.අයි.සී.එච්. හි පැවැත්වෙන අතර එහිදි මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරිමට යෝජනා විය.
අන්‍යාගමීකරණය වැලැක්වීමේ පනත සම්මත කිරීම, බෞද්ධ ප්‍රකාශන පනත සම්මත කිරීම, බුද්ධ ශාසන පනත සම්මත කිරීම යන කරුණු 6ක් ඇතුළත් යෝජනාවලියක් මෙසේ ජනපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමතය.