පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්විමට සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් අද ඉල්ලා අස්වූ රාධ ක්‍රිශ්ණන් අමාත්‍යවරයා තීරණය කර තිබේ.
ඔහු මේ වන විට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන් ඒකාබද්ධ පොදු විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියි.
රාධ ක්‍රිෂ්ණන් හා පලනි දිගම්බරන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් සමග පළත් සහා මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු හා ප්‍රදේශිය සභා මන්ත්‍රීවරුන් 34 දෙනෙකුද විපක්ෂයට එක්වූහ.
ඡායාරූපය ඉසුරු පෙරේරා