දිගු කලකට පසුව අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුවට පැමිණියේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20දා) කැබිනට් මාධ්‍ය හමුව පැවැතියේය.
රෝගී තත්ත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබාගත් රාජිත සේනාරත්න මහතා මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය.