දිවංගත දේශපාලඥයින් දෙපලක් වන ලලිත් ඇතුළත්මුදලි හා ගමිණී දිසානායක යන මහත්වරුන් පිහිට වූ සංවිධානයක් වන රාජාලියන් සංවිධානය ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කර තිබේ.
අද (23දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළේය.